![]() | ශ්‍රී ගුණෝදය මහ පිරිවෙණ , මහමෝදර , ගාල්ල. | ![]() | |||||||||
![]() | ![]() | ![]() | ![]() | ||||||||
![]() | ![]() | මෙම පිරිවෙන වර්ෂ 1952 දී ආරම්භ වී වර්තමානයෙ මහා පිරිවෙනක් ලෙසින් අද දක්වාම පවතී. සිසුන් 60 කට ආසන්න ප්‍රමාණයක් දැනට මෙහි ඉගෙනුම ලබන අතර, ඈත දුර බැහැර ප්‍රදේශ වලින්ද සිසුන් පිරිවෙනට පැමිණේ. ආචාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් සිසුන්ට අකුරු කරවති. 1952 දී සද්ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත අතිගරු හෑගොඩ යසස්‍ය, භිධාන දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුන මෙම පිරිවෙනේ වර්තමාන කෘත්‍යාධිකාරි ධූරය , සද්ධර්ම ශ්‍රී ශාස්ත්‍රපති අතිගරු හබරකඩ සොරතභිධාන , ගාල්ල , මාතර , හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන් විසින් හොබවති. | පූජ්‍ය හෑගොඩ යසස්‍ය හිමි
| ||||||||
![]() | |||||||||||
![]() | |||||||||||
![]() | පූජ්‍ය හබරකඩ සෝරත හිමි | ||||||||||
| ආචාර්ය මණ්ඩලය | |||||||||||
පරිවේණාධිපති දනවල ප්‍රියංකර හිමි | සහකාර පරිවේණාධිපති යටලමත්තේ රතනසිරි හිමි | මිණිවන්දෙණියේ අරියවංශ හිමි | ඇල්පිටියේ ධම්මරක්ඛිත හිමි | තපෝවනයේ විමළ හිමි | ජී. ලලිත් මංජුල කුමාර මයා | ![]() ජේ.ඒ්.ඩී .චතුරංග මයා | ඩබ්.රජිත මදුසංක මයා | ||||
| ශ්‍රවණාගාරය සහ කාර්යාලය | ![]() | ![]() | * ඔබ තරබාරු ද? මෙතනින් දැනගන්න * මේ සින්දුව මීට පෙර අසා තිබේ ද බලන්න * අයිස් මත්ද්‍රව්‍යය ගැන මෙතනින් * නව අධ්‍යා පන ප්‍රතිසංස්කරණ ගැන දැනගන්න * x,y හා z යනු කවුරුන් ද? ඔබ අයිති පරම්පරාව ඉගෙන ගන්න * ඔබ සිංහකොඩියේ සිංහයා ගැන දැනුවත් ද? දැන් දැන ගන්න. |
||||||||
| Email: srigunodayamahapiriwena1952@gmail.com Contact number: 0912245113 / 0912234502/ 0757774429 | |||||||||||