2 වන වාරය-2026page-2

දෙවන වාරය අප්‍රේල් මස 20 වන සඳුදා ආරම්භ වුනි.
‍ඒදින ද සුපුරුදු පරිදි පරිවේණාධිපති හිමි ග‍ෙ මූලිකත්වයෙන් ගුරු මණ්ඩලයද සමග සිසු හිමි වරුන් ඒක්ව බුද්ධ වන්දනාව සිදු කොට දිනය ආරම්භ කරන ලදි.
අනතුරුව සිසුන් විසින් ගුරුවරුන්ට වැඳුම් පිදුම් ක‍ළ පසු ඒළඹියේ ගුරු මණ්ඩලය ද ඒකිනෙකා වෙත ආචාර සමාචාර දැක්වීමේ අවස්ථාවයි.

ශිෂ්‍ය සමිතිය

දෙවන වාරයේ පළමු ශිෂ්‍ය සමිතිය අප්‍රේල් මස 20 වන සඳුදා පස්වරු 3.30 ට ආරම්භ වුනි.
‍මෙම වර්ෂය සඳහා නව නිළධාරී මඬුල්ල පත් කර ගැනීම මූලික අභිලාශය විය.
සමිතිය‍ෙ සහභාගීවන ශිෂ්‍ය හිමිවරුන්ට කවි,කතා හා දේශනයන්ට අදාල මාර්‍තෘකා ඒදිනම කලින් ලබා දෙන ලදි.
ගිහි පිරිස පංචශීලයෙහි පිහිටුවීම, 2 වන ශ්‍රේණිය‍ෙ සුදස්සි සිසුහිමියන් විසින් සිදු කරන ලදි.


පසු ගිය සමිතියේ සභා වාර්තාව ඉදිරිපත් කරමින්

නව නිළධාරී මඬුල්ලට යෝජනා ස්ථිරත්වය

තනතුරු හුවමාරු කර ගනිමින්

විෂය බාර ගුරුවරයා මඟ පෙන්වමින්


නව ලේකම් වරයා වැඩ අරඹමින්
කාල වේලා ඉක්මගොස් තිබූ බැවින් කවි කතා වාරය කෙටිකරන ලදි. අනතුරුව ගාථා සජ්ඣානය කොට සමිති වාරය නිමා කරන ලදි.