නවාංග අතර, ශිෂ්‍ය හිමිනමක් මගින් ගිහි අය පන්සිල් සමාදන් කරවීම හා බුද්ධ වන්දනාව, ජාතික ගීය වාදනය ,පිරිවෙන් ගීතය වාදනය අනතුරුව ශිෂ්‍ය කතාව හා ගුරු කතාව යනාදියයි.
මෙය සෑම සඳුදාවකම පැවැත්වීමට කටයුතු යොදා ඇත. සභාව මෙහෙයවීම ද ශිෂ්‍ය හිමි නමක් මගින් සිදු කරනු ලබයි.මෙවර ගුරු කතාව ලෙස පිරිවෙනෙන් විශ්‍රාම යන පරිවේණාධිපති නාහිමි විසින් සිදු කරනු ලැබූහ.
අගෝස්තු මස 3 වන සඳුදා
‍
‍
සඳුදා මෙන්ම සෑම දිනකම පිරිවෙන් අවසාන වන අවස්ථාවේ දී ඡත්ත මානවක ගාථාව මේ ආකාරයටම සජ්ඣායනය කරනු ලබයි.