 | පරිවේණාධිපති නාහිමිගේ සමුගැන්ම | |
 | මෙම අවස්ථාව මීට පෙර විශ්‍රාම ගත් ගුරුවරුන්ට මෙන්ම දැනට සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට පවා ඉතා සංවේදී අවස්ථාවක් උනා. ආඥාදායකු නොවී කරුණාවන්ත හඬකින් ගුරුවරුන්ට මග පෙන්වමින් පිරිවෙනේ කාර්යයන් මනාව සැළසුම් කරමින් ඔවුන්ගෙන් පිරිවෙනට අවශ්‍ය සේවාව ලබා ගත්හ. ගුරුවරුන්ගෙන් ලැබෙන අදහස් වලට කන් දෙමින් , නිවැරදි අවස්ථාවලදී ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ද නිබඳවම කැපවී සිටියහ. | | උත්සවය පස්වරු 2.00 පමණ ආරම්භ විය. පිරිවෙන් ගීතය ගායනය සිදුකර පොල්‍තෙල් පහන් සිළු දැල්වීම සිදු කළහ.පිරිවෙනේ ආදි ශිෂ්‍ය බද්දේගම රාහුල හිමි සභාව මෙහෙයවමින් | |
 |  | ආදි ශිෂ්‍යයකු සභාව මෙහෙයවමින් | අරමුණ පැහැදිලි කිරීම හා පිළිගැනුම යටලමත්තේ රතනසිරි ගුරුහිමියන් | සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක හිමියන්ගේ දේශනය |
පිරිවෙන් ආදි ශිෂ්‍ය බෙරගම සුමන හිමියන්ගේ දේශනය
| පිරිවෙන් ශිෂ්‍ය නෙළුවේ අරියදේව හිමි ගේ කවි පංතිය | | ආචාර්ය මණ්ඩලයේ දෙසුම ජී.ලලිත් මංජුල කුමාර මයා | දිස්ත්‍රික් තරඟ වලින් ජය ලැබූ සිසුන් තිදෙනෙකුට සහතික පත් ප්‍රධානය කරමින් |
 |  | ගුරු මණඩලයේ සමරු තිළිණය පිළි ගැන්වීම නි.පරිවේණාධිපත් හිමි සුරතින් | නාහිමි වරුන් අතින් සමරු තිළිණ ලබා ගනිමින් | පරිවෙණාධිපති නාහිමිගේ දේශනය |
| කෘත්‍යාධිකාරී නාහිමිගේ දේශනය | | සමරු තිළිණ |  |
පරිවෙණාධිපති නාහිමියන් රාජකාරියේ අවසන් අත්සන තබමින් |  |
 |