![]() වෙසක් සතිය | page-4 | | |||||||||||
| වෙසක් සතිය මෙවරත් 25 වන සඳුදා සිට 30වන සෙනසුරාදා තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට පිරිවෙනේ සිසුන් ඉතා ඕනෑකමින් සැරසිලි ඉදි කිරීමට ඉදිරිපත් වුන ආකාරයක් දක්නට ලැබිණ. | ![]() | ![]() | ![]() | ![]() |
|||||||||
![]() | වෙසක් උත්සවයේ ඇති වැදගත්කම ගැන සිසුන්ට අවබෝධයක් ලබා දීමට පිරිවෙනේ ආදි ශිෂ්‍යයකු වන බද්දේගම රාහුල හිමියන්ව කැඳවා තිබිණ. දැනට ඒ හිමියන් උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිටී.ඒම සභාව මෙහෙයවන ලද්දේ ජී.ලලිත් මංජුල ගුරුතුමා විසිනි. | ![]() | ![]() | ![]() |
|||||||||