ගුරු හමුව.page-3
දෙවන වාරයේ ගුරු රැස්වීම මැයි මස 21 අඟහරුවාදා සවස 2.30 ට සභාපති නාහිමියන්ගේ සහභාගිත්වයෙන් පිරි‍වෙන් ශ්‍රවණාගාරයේදී රැස්වුනි.
ඒහිදී සමිතියේ ලේකම් ඒ්. කේ. ඩී. චතුරංග ගුරු තුමා විසින් පසුගිය සමිති වාරයේ වාර්තාව ඉදිරිපත් කරන ලදි.

සභාපති හිමියන්ගේ දෙසුම.

සමිතියේ ලේකම් ඒ්. කේ. ඩී. චතුරංග ගුරු තුමා

භාණ්ඩාගාරික හිමි - පූජ්‍ය තපෝවනයේ විමළ හිමි.
ඉදිරි වාර දෙක සඳහා පිරිවෙනේ ගුරුවරුන්ට අදාළ කාර්යයන් වල සුලු වෙනස්කම් කිහිපයක් සිදු කළහ.
පිරිවෙනේ ගණිත ගුරුවරයාගේ විශ්‍රාම යාම හේතුවෙන් ඔහුට ආදාළ කාර්යයන් අනෙකුත් ගුරුවරුන්ට පවරන ලදි.
තවද අධ්‍යාපන චාරිකාව ජුනි 3,4.5 යන දින සඳහා යොජනා කරන ලදි.