ශිෂ්‍ය සමිතියpage-3

ළමු වාරයේ පළමු ශිෂ්‍ය සමිතිය පෙබරවාරි මස 5 වන බදාදා පස්වරු 3.30 ට ආරම්භ වුනි.මෙවර සමිතිය වාරයේදී විශේෂත්වය වූයේ, 77 වන නිදහස් සැමරුම ද ඊට ඇතුළත් වීමයි.
සහභාගීවන ශිෂ්‍ය හිමිවරුන්ට කවි,කතා හා දේශනයන්ට අදාල මාර්‍තෘකා කලින්ම ලබා දෙන ලදි .

ගිහි පිරිස පංචශීලයෙහි පිහිටුවීම, 2 ශ්‍රේණියේ අරියදේව සිසුහිමියන් විසින් සිදු කරන ලදි.

පසු ගිය සභා වාර්තාව ඉදිරිපත් කරමින්

කතාවක් ඉදිරිපත් කරමින්.


නිදහස් උළෙලෙ කතාව ලලිත් ගුරුතුමා විසින් පවත්වන ලදි.