![]() | 2025 - ප්‍රථම වාරය | page-2 | |||||||||||
| මෙවර 2025 අධ්‍යයන වසර ආරම්භ වූයේ ජනවාරි මස 27 සඳුදායින් ය. 2024 අධ්‍යයන වර්ෂය ජනවාරි 24 දායින් නිමාකර දින දෙකකට පසුව එළඹෙන සදුදායින් ආරම්භ වුවත් මීට සති දෙකකට පෙර දීර්ඝ නිවාඩුවක් සිසුන් මෙන්ම ගුරුභවතුන් ද අත්විඳ තිබුණි. මෙදිනද ආගමික වතාවත් වලින් අනතුරුව රැස්වීමක් ද පරිවේණාධිපති නාහිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදි. | අනතුරුව පස්වරු 1.00 ට පමණ ගුරු ශ්‍රවණාගාරයේදී නව වසර සඳහා ප්‍රථම ගුරු රැස්වීම පවත්වා නව නිළධාරී මඬුල්ල පත්කර ගන්නා ලදි. එහිදී නව ලේකම් වරයා ලෙස ඇල්පිටියේ ධම්මරක්ඛිත හිමියන්ව පරිවේණාධිපති නාහිමියන් විසින් ඒ්කමතිකව පත්කර ගන්නා ලදි. දැනට සිටින භාණ්ඩාගාරික හිමියන් වන ඇල්පිටියෙ ධම්මරක්ඛිත හිමියන් නැවතත් සිය ධූරය සඳහා යෝජනා ස්ථිරත්වයෙන් පත්කර ගන්නා ලදි. | ![]() | |||||||||||
| ගුරු රැස්වීමේදී ,නව වර්ෂය සඳහා ඒක් ඒක් ගුරුවරයාට අදාල වැඩ කොටස හා කාලසටහන් පරිවේණාධිපති හිමියන් විසින් දැනුම් දෙන ලදි. මෙහිදී පසුගිය වර්ෂවල සිදුවූ අඩුපාඩු සිහිපත් කරමින් ඒ්වා නැවත සිදුනොවීමට වගබලා ගනිමින් , නව ප්‍රබෝධයකින් යුතුව මෙම වර්ෂය කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය නොඅඩුව ලැබේවායි, පතමින් සිය කතාව උන්වහන්‍සේ නිම කළෝය. විවේක කාලයෙන් පසුව ශිෂ්‍ය සමිතිය මෙම වර්ෂය සඳහා ආරම්භ කරන ලදි. | ![]() තනතුරු සඳහා නිළධාරීන් යෝජනා කරමින්.... | ||||||||||||
![]() | ![]() | ![]() | ![]() සමිතියේ වැඩ බාර ගනිමින් | ![]() ගුරුහිමිවරුන්ගේ උපදෙස් මැද | ![]() ගිහි පිරිසට පන්සිල් දෙමින් | ![]() සභාපති හිමි වැඩ අරඹමින්. මෙම සමිති වාරය විශේෂත්වය වූයේ මනෝජ් ගුරුතුමාගේ සමුගැනීමත් ,නව වර්ෂය සඳහා නිළධාරි මඬුල්ල පත්කර ගැනීමත්ය. | |||||||
| උප සභාපති- උද්දකන්දර මධුරවංශ හිමි. | සම ලේකම්-තල්ගම්පල මහින්ද හිමි. | සම ලේකම්- අම්පාරේ ධම්මබුද්ධි හිමි. | |||||||||||
![]() සහකාර පරිවේණාධිපති හිමියන්ගේ දේශනය | ලලිත් ගුරුතුමාගේ ගුණ කථනය | ![]() මනෝජ් ගුරුතුමාගේ දේශනය | වැඩසටහනේ නිමාව | ||||||||||