ඔහු‍ගෙන් ඒදින ආරම්භක රැස්වීම් ගුරු කතාව

පොල් තෙල් පහන් දැල්වීම
Page-3

අප පිරිවෙණේ 2017 ජූනි මස සිට සේවය කළ ගණිත ගුරු ටී .ඒන්.ද සිල්වා ජයවික්‍රම ගුරුතුමා 2026 මැයි මස 7 වෙනිදා විශ්‍රාම ගියේය.
ඒ් පිළිබඳව දැක්වෙන සටහනකි.


සභාව මෙහෙයවීම ජී.ජී.ලලිත් මංජුල ගුරුතුමා විසිනි

ගිහි පිරිස පංච ශිලයේ පිහිටුවීම

5 වසර ශිෂ්‍ය අම්පාරේ ධම්මබුද්ධි හිමිගේ දේශනය

5 වසර සිසුන්ගේ සමරු තිළිණය පිළිගැන්වීම ඉන් අනතුරුව සිදු කෙරිණ.

5 වසර සිසු මිහිඳු හිමීගෙන් තුටු පඬුරක්

3 වසර සිසු අරියදේව හිමීගෙන් තුටු පඬුරක්

නියෝජ්‍ය පරිවණොධිපති හිමියන් සභාව අමතමින්


හිටපු සංවර්ධන නිළධාරී සුරාජ් මහතා සභාව අමතමින්

සහකාර පරිවේණාධිපති හිමියන් සභාව අමතමින්

ටී.ඒන්. ද සිල්වා ජයවික්‍රම ගුරුතුමා සභාව අමතමින්

පරිවේණාධිපති නාහිමියන් සභාව අමතමින්

සෙත්පිරිත් සජ්ඣායනා මැද පිරිත් නූල් බැඳ

රාජකාරියේ අවසන් අත්සන තබමින්