![]() | ![]() පළමුව සිසුන් පිරිස A හා B ලෙස කණ්ඩායම් කරගන්නා ලද්දේ සිසුන්ට පෙරහුරු පරීක්ෂණයක් තබා වැඩිම ලකුණු ගන්නා | ![]() පරිවේණාධිපති හිමි,ස.පරිවේණාධිපති හිමි සමග අනෙකුත් ගුරුවරුන් සහය වෙමින්. ඉංග්‍රීසි ගුරුහිමියන් ප්‍රශ්න ගොඩවල් දෙකකට වෙන් කරමින්. A පිළට ලබාදුන් ප්‍රශ්න පත්‍රය B පිළට ලබාදුන් ප්‍රශ්න පත්‍රය | ![]() තරඟය පැවැත්වෙන ආකාරය විස්තර කරමින්. ගණිත ගුරුවරයා දිනයේ අරමුණ පැහැදිලි කර ඒම දිනයේ වැඩසටහන පැවැත්වෙන ආකාරයද විස්තර කළේය. | page-4 | |||||||||
![]() මෙ වර ජූලි 9 වන බදාදා ගණිත දිනය ලෙස යොදා ගෙන තිබුනත් නොවැළැක්විය හේතු කාරණා නිසා ඒය ජූලි 14 වනදාට යොදා ගත්තෙමු. | ගණිත දැනුම මිනු තරඟය අරඹමින්.පසෙකින් ලලිත් ගුරුතුමා තරඟ විනිශ්චය සඳහා සූදානම්ව. | ||||||||||||
![]() සිසුහිමියන්ට ගැටලුවක් ලබා දෙමින්. | ![]() ගැටලුවකට මැදිවී. | ![]() | ![]() | ![]() | |||||||||
විවේක කාලයෙන් පසුව තරඟය පැවැත්වූ බැවින් කාලවේලාව මඳ විය. එෙහෙයින් තරඟයට යොදා ගත් ප්‍රශ්න සීමා කරන්නට සිදුවිය.![]() අදහසකට සවන් දෙමින් | තර්කන බුද්ධිය ඇතිකිරීම මෙම වැඩසටයනේ අරමුණ වූ බවත්, ඒය ගණිත විෂයට පමණත් සීමා නොවන බවත් පවසමින්, සහය දුන් ආචාර්ය මණ්ඩලයට මෙන්ම සිසුන්ටද ගුරු වරයා සිය ස්තුතිය පුද කළේය. ![]() | ලකුණු ප්‍රකාශයට පත්කරමින්.![]() ප්‍රතිඵල ලේඛනය ඒ් අනුව A පිළ ලකුණු 5කින් ඉදිරියට ගොස් ඇති බැවින්, A පිළ ජයග්‍රහණය කරන බැව් දැනුම් දුනි. | ![]() පළමුව B පිළට තෑගි ලබා දෙන ලද්දේ ආරාධිත අමුත්තා වන හිටපු සංවර්ධන නිළධාරී (දැන් ඔහුද ගුරුවරයෙකි) සුරාජ් මහතා විසිනි. | ![]() ජයග්‍රාහී A පිළ සිය තිළිණය ගුරුවරයා අතින් ලබා ගන්නා අවස්ථාව. | |||||||||
ගණිත දිනයට පැමිනීම සඳහා දෙනු ලබන තෑගි ලබා ගනිමින්. ![]() | ![]() | කෙටියෙන් හෝ තවත් ගණිත දිනයක් විවිධ බාධක මැද නිම කිරීමට හැකිවීම ගැන සතුටු විය හැක. ඉදිරියේ පැවැත්වීමට නියමිත මධ්‍යවාර පරික්ෂණය අභිමුව මේ සඳහා අවසර දුන් අප පරිවේණාධිපති නාහිමියන්ටද, | තම විෂය පථය අතැර මෙම දිනය සැමරීමට සහය දුන් ගුරු භවතුන් ද,ලකුණු දැමීමෙන් සහය දුන් ලලිත් ගුරුතුමන්ට ද ,මාගේ ඉල්ලීම මැද දුර සිට පැමිණ උදව් දුන් අපගේ පැරණි සගයා වන සුරාජ් රුශෙප්රි ගුරුතුමන්ට ද මාගේ ගෞරව පූර්වක ස්තුතිය. | ||||||||||