විශේෂ ගුරු හමුව.
මෙය විශේෂ සභා වාරයක් ලෙස ජූලි මස 21 වෙනි අඟහරුවාදා දින සභාපති හිමියන් විසින් කැඳවන ලදි. ඒ අප පරිවේණාධිපති හිමි මැලෑගොඩ කල්යානසිරි නාහිමියන්ගේ විශ්‍රාමය අගෝස්තු මස 20 වෙනි දිනට යෙදී තිබීම හේතුවෙනි.සවස 3.15 ට පමණ ගුරු ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.
ඊට පෙර දිවා දානය එම නාහිමියන් විසින් සියලුම ගුරුමණ්ඩලය වෙත සූදානම් කර තිබිණ.

ලේකම් ඒ්. කේ. ඩී. චතුරංග ගුරු තුමා පසුගිය වාර්තාව ඒළිදක්වමින්

භාණ්ඩාගාරික හිමි - පූජ්‍ය තපෝවනයේ විමළ හිමි.

සභාපතිහිමියන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් ඇතිවන හිඩැස පිරවීමට හැකිවුව ද, සමීපව ඇසුරු කළ නායක හිමියන් අප වෙතින් ඈත්ව යාම සියළු දෙනාගේම බළවත් සංවේගයට හේතුවන බව ලලිත් ගුරුතුමා සිය කතාවේදී සැමට දන්වා සිටියේය..