![]() | මධ්‍ය වාර පරික්ෂණය - 2026 | Page-8 | |||||||||||
| 2026 වර්ෂයේ මධ්‍ය වාර පරික්ෂණය මෙවර ජූලි මස 13 වන සඳු දිනෙන් ආරම්භ වී 23 වන බ්‍රහස්පතින්දායින් නිම කිරීමට සැළසුම් කර ඇත, පෙර සිට ඉලක්ක ප්‍රශ්න මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දී,ඒවාට අදාල පිළිතුරු සිසුන් ලවා ලියවීම සිදු කරන ලදි. පසුව එම පිළිතුරු වල අඩුපාඩු ගුරුවරුන් විසින් පැහැදිලි කර දෙන ලදි. |
![]() | ![]() | ![]() | ![]() ![]() | |||||||||
| ප්‍රගති වාර්තා බෙදා දීම. | |||||||||||||
| ප්‍රගති වාර්තා බෙදා දීම 24 වන සිකුරාදා සවස 3 ට පමණ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරෙණි. | ![]() | ![]() | ![]() | ![]() | |||||||||