![]() | විශේෂ ජංගම සෞඛ්‍ය සායනය | page-3 | |||||||||||
| කලින් යොදා ගත් පරිදි සෞඛ්‍ය වෛද්‍ය පරික්ෂකයින් මෙදින සවස 4.00 ට පිරිවෙන් පරිශ්‍රයට පැමිණ අදාල කාර්යය සිදු කරන ලදි. ශිෂ්‍ය හිමිවරුන් හා සිසුන් ගේ බර,උස හා ඇස් පරික්ෂා කරන ලදි. මෙය පාසල් වල සෑම වර්ෂයකම සිදුවුවත් , පිරිවෙන් සඳහා මෑත කාලයේ අත් නොවිඳපු සිදුවීමකි. | ![]() | ![]() | ![]() | ||||||||||
| ජනවාරි මස 28 වන මෙදින කළින් පරික්ෂණවල දිගුවක් ලෙස , සිසුන්ගේ අනෙකුත් පරික්ෂණ සිදු කරන ලදි. එනම් ඊට පෙර දින(27) පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහතා පසු දින ලබා දීමට අදහස් කරගෙන සිටින එන්නත ගැන සියලු දෙනාම දැනුවත් කර ඊට දෙමව්පියන් හෝ ගුරු හිමිවරුන් ගේ අවධානයද , ඔවුන්ගේ අවසරයද ලබා ගෙන ඒ්මට පත්‍රිකාවක් ද ලබා දෙන ලදි. එය ගලපටලය හා පිටගැස්මට ලබා දෙන එන්නතක් බැව් එහි සඳහන්ව තිබිණ. | පැමිණි සිටි වෛද්‍යවරිය සිසු හිමිවරුන් හා සිසුන් පරික්ෂා කර එන්නත් ලබා දීමට යොමු කරන ලදි. ![]() | ![]() | |||||||||||
![]() | ![]() | ||||||||||||