 |  | ප්‍රථම වාර පරික්ෂණය - 2026 |
|
2026 වර්ෂයේ ප්‍රථම වාර පරික්ෂණය මෙවර මාර්තු මස 24 වන අඟහරුවාදායින් ආරම්භ වී අප්‍රේල් මස 9 වන දායින් නිම වේ. ගුරුවරුන් පෙර සිට ඉලක්ක ප්‍රශ්න මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දී,ඒවාට අදාල පිළිතුරු සිසුන් ලවා ලියවීම සිදු කරන ලදි. |
.jpeg) | .jpeg) | | විභාග නිරීක්ෂණයට ගණිත විෂය අධ්‍යක්ෂක නන්දන කේ. හේවා මහතා සමග ගණිත විෂය උපදේශක සුනිල් ශාන්ත මහතා හා සෞඛ්‍ය විෂය උපදේශක සංජික මල්ලවආරච්චි මහතා පැමිණි අවස්ථාව.
|
.jpeg) | .jpeg) | | .jpeg) | .jpeg) |
.jpeg) | 2 වන බ්‍රහස්පතින්දා විභාග නිරීක්ෂණයට හා ප්‍රසම්පාධන කටයුතු සොයා බැලීම් සඳහා ස.අ.අ. කේ. සුමංගල හිමි හා නි.අ.අ.ටී.සිද්ධත්ත හිමියන් ද පිරිවෙනට වැඩම කරන ලදි.
.jpeg) | | .jpeg) | .jpeg) |
| ප්‍රගති වාර්තා බෙදා දීම |
සිසුන්ගේ ලකුණු සමග ප්‍රගති වාර්තා බෙදා දීම සරල කෙටි උත්සවයක් ඇසුරෙන් සිදු කරන ලදි. සභාව මෙහෙයවන ලද්දෙ ලලිත් මංජුල ගුරුතුමා විසිනි.
| .jpeg) | .jpeg) | .jpeg) | .jpeg) |
.jpeg) | .jpeg) | .jpeg) | .jpeg) | .jpeg) |
සහකාර පරිවේණාධිපති හිමිගේ කතාව | පරිවේණාධිපති හිමිගෙන් කෙටි අනුශාසනාවක් | අවසානයට ඉතිරිවී තිබුණේ ගුරු වරුන්‍ගෙන් සමුගැනීමෙ අවස්ථාවයි | නැවත පිරිවෙන් 2 වන වාරය ආරම්භය අප්‍රේල් මස 20 වන සඳුදා බව සිසුන්ට දැනුම් දුන් අතර ඒ පැමිනෙ විට ප්‍රගති වාර්තා අත්සන් කර ගෙන ආයුතු බවද දැනුම් දුනිමි. | > |