| මීට පෙර සිදුනොවූ විශේෂ සිදුවීමක් ලෙස මෙය වාර්තා කළ හැක. 2019 වර්ෂයේ අවසාන වාරයේ ඔක්තෝම්බර් මස 21 වන දින උදෑසන සිට සවස දක්වා පැවත්විණි. ගාල්ල කලාප පිරිවෙන් ගුරුවරුන්ගේ ලිපිගොනුවල පවතින අඩුපාඩු කාර්යාලයෙන් පිටතට විත් ඔවුන් සමග කතාබහ කර විසඳාලීම මෙම ජංගම සේවාවේ අරමුණ වේ. මේ සඳහා පිටිය ලෙස අප පිරිවෙන තෝරා ගැනීම අපට ඉමහත් ආඩම්බරයකි. |