ශිෂ්‍ය සමිතියPage-6

දෙවන වාරයේ දෙවන ශිෂ්‍ය සමිතිය ජූනි මස 30 වන අඟහරුවාදා පස්වරු 3.30 ට ආරම්භ වුනි.
සහභාගීවන ශිෂ්‍ය හිමිවරුන්ට කවි,කතා හා දේශනයන්ට අදාල මාර්‍තෘකා කලින්ම ලබා දෙන ලදි .

4 වසර බඹරගහකන්දේ සුධම්ම හිමි.
ධර්මානුශාසනාවක් ඉදිරිපත් කරමින්.