මධ්‍ය වාරය-ශිෂ්‍ය සමිතියpage-2

දෙවන වාරයේ පළමු ශිෂ්‍ය සමිතිය මැයි මස 20 වන අඟහරුවාදා පස්වරු 3.30 ට ආරම්භ වුනි.
සහභාගීවන ශිෂ්‍ය හිමිවරුන්ට කවි,කතා හා දේශනයන්ට අදාල මාර්‍තෘකා කලින්ම ලබා දෙන ලදි .


ගිහි පිරිස පංචශීලයෙහි පිහිටුවීම, 3 ශ්‍රේණියේ මොණරාගල ධම්ම දින්න සිසුහිමියන් විසින් සිදු කරන ලදි.

පසු ගිය සමිතියේ සභා වාර්තාව ඉදිරිපත් කරමින්

කතා පැවැත්වූවන්