තෙවන වාර විභාගය.
‍‍‍‍තෙවන වාර අවසාන විභාගය පවත්වන්නට සිදුවූයේ රට තුළ විශාල කලබගෑනි රාශියක් මැදය.
නොවෙම්බරයේ හමා ගිය සුළි සුළං , ගංවතුරෙන් හා නාය යාම් තුලින් රට තුල විශාල අලාභ හානියක් සිදු කළහ. ඉන් අප රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට අලාභ හානි පමණක් නොව ළපටි සිත් තුල දැඩි ‍ සේ ප්‍රකම්පනයක් ඇති කළහ.
අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය ගත් තීරණයකට අනුව පාසල් හා පිරිවෙන් වල අවසාන විභාගය නොපවත්වන්නටත් ,ඒ වෙනුවට පුනරීක්ෂණ ඇගයීමක් හානි නොවුනු පාසල් හා පිරිවෙන් වල පමණක් පවත්වන්නටත් තීරණය කෙරිණි.